#1 Coding School in Matara

SITEC – Southern Information Technology Education Center​

Helping to build a society of intelligent people whose developed their information technology

About us

Inspire Your IT Knowledge

We are the only coding school in the Southern Province of Sri Lanka that offers coding programs and a wide range of IT courses, including Java, Python, C Programming, Web Development, and Microsoft Office. Our programs are conducted under the guidance of a highly qualified lecture panel, ensuring quality education for our students.

0 +

Learners

0 +

Programs

0 +

Years

Explore Our Exciting Course Offerings

Creating an armed student community with modern thinking skills and practical knowledge based on IT principles. To create a humane, creative and intelligent generation of students who can overcome the challenges of modern Information and Communication Technology.

Java Programming

උසස් පෙළ අවසන් කල ඕනෑම සිසුව‌ෙකුට ම‌ෙම පාඨමාලාවට සම්බන්ධ විය හැක. ම‌ෙම පාඨමාලාව සම්බන්ධ වීමට පෙර පරිගණක පිළිබඳ යම් මූලික දැනුමක් තිබීම අවශ්‍ය ව‌ේ. Computer Programming වලට අදාළ Basic Programming Concepts වලට අමතරව Object Oriented Programming Concepts යන්‍ ක‌ොටස් ද ම‌ෙම පාඨමාලාව මගින් සම්පූර්ණ කරගත හැක. එම‌ෙන්ම Software Development Techniques සහ Database Management යන ක‌ොටස් ද ම‌ෙහි අන්තර්ගත ව‌ේ.

Python Programming

උසස් පෙළ අවසන් කල හෝ සාමාන්‍ය පෙළ අවසන් කර උසස් පෙළ ත‌ොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමට බලාපොර‌ොත්තු වන ඕනෑම සිසුව‌ෙකුට ම‌ෙම පාඨමාලාවට සම්බන්ධ විය හැක. මීට අමතරව උසස් පෙළ ගණිත අංශය හදාරා ඉංජින‌ේරු උපාධි පාඨමාලාවට ත‌ේරී පත් වූ සිසුන් සඳහාද ම‌ෙම පාඨමාලාව වැදගත් ව‌ේ. ම‌ේ සඳහා Computer Programming පිළිබඳ කිසිදු මූලික දැනුමක් අවශ්‍ය න‌ොව‌ේ.

C Programming

උසස් පෙළ අවසන් කල ඕනෑම සිසු‌ව‌ෙකුට ම‌ෙම පාඨමාලාව හා සම්බන්ධ විය හැක. Computer Programming පිළිබඳ කිසිඳු දැනුමක් න‌ොමැති අය‌ෙකුට වුවද ඒ පිලිබඳ නිවැරදි ල‌ෙස මූලික කරුණු ම‌ෙමගින් අවබ‌ෝධ කරගත හැක. උසස් පෙලින් පසු පරිගණක අංශය‌ේ උපාධි පාඨමාලා හැදෑරීමට බලාපොර‌ොත්තු වන සිසුන් සඳහා ම‌ෙම පාඨමාලාව වඩාත් ගැලපේ.

Web Development

ව‌ෙබ් පිටු නිර්මාණය පිළිබඳ ඉතා පුළුල් දැනුමක් ම‌ෙම පාඨමාලාව මගින් ඔබට ලබාගත හැක. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අවසන් කල ඕනෑම සිසුව‌ෙකුට ‌ම‌ෙම පාඨමාලාව හා සම්බන්ධ විය හැක. ලෝකය‌ේ වඩාත්ම ජනප්‍රියම Web Language එකක් වන Java Script භාෂාවට අදාළ සියලුම මූලික ක‌ොටස් ම‌ෙම පාඨමාලාව‌් අන්තර්ගත වේ.එමනිසා අනාගතය‌ේ Web Development අංශය‌ේ රැකියාවක් කිරීමට බලාපොර‌ොත්තු වන ඕනෑෑම අය‌ෙකුට ම‌ෙම පාඨමාලාව අවසානය‌ේ ලැබ‌ෙන සහතික පත්‍රය උපකාරී ව‌ේ

General IT

සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අවසන් කළ ඕනෑම සිසුව‌ෙකුට ම‌ෙම පාඨමාලාව හා සම්බන්ධ විය හැක. ම‌ේ සදහා පරිගණක පිලිබඳ කිසිදු මූලික දැනුමක් අවශ්‍ය න‌ොව‌ේ. ඔබග‌ේ එදිනදො කටයුතු සඳහා පරිගණකය භාවිත කරන අවස්ථාවේ සිට රැකියා සඳහා අවශ්‍ය වන මූලික පරිගණක හැකියාවන් දක්වාම දැනුම ම‌ෙම පාඨමාලාව තුලින් ලබාගත හැක.

What Our Students Say

Feedbacks

Programming පිලිබඳ මා සතු දැනුම ඉතා ඉහල මට්ටමකට රැගෙන ඒමට SITEC ආයතනය ලබා දුන් දායකත්වය මිල කල ‌නොහැක

Nethara Vidmantha Distric Rank 03 (Matara) 2022 AL – Tech

Coding සම්බන්ධ ඉතා හොද ප්‍රායෝගික පුහුණුවක් ලැබුණු නිසා ක්ෂේත්‍රය පිලිබඳ මනා අවබෝධයකින් මගේ උප‍ාාධි පාඨමාලාව ආරම්භ කිරීමට මට හැකි වුනා

Akash Weerasinghe Distric Rank 01 (Matara) 2022 AL - Tech

උසස් ‌පෙලින් ප‍සු ප‍රිගණක තාක්ෂණය ඉගෙන ගන්න ඉන්න ඕනෑම කෙනෙකුට මාගේ නිර්දේශය SITEC ආයතනයයි

Sahan Thathsara Distric Rank 01 (Hambantota) 2022 AL – Tech

උසස් පෙලින් ප‍සු මට හමු වූ හොඳම ප‍රිගණක ප‍ාසල මාතර SITEC ආයතනයි

Shanoli Dhanushri Distric Rank 02 (Matara) 2022 AL – BST

උසස් පෙලින් ප‍සු විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා අත්‍යාවශ්‍ය වන Coding Skills වර්ධනය කරගැනීමට SITEC ආයතනය මට මිල කල නොහැකි උදව්වක් වුනා

Dineth Nimsara Distric Rank 05 (Matara) 2022 AL - Tech

Academic Panel

Dedicated professionals committed to delivering exceptional educational experiences for our students

Mr. J. L. A. Roshan Sameera

Instructor

BSc. in University of Kelaniya Diploma in IT (British Computer Society - UK) Diploma in Web Development

Mrs. P. M. Madugoda

Instructor

BSc. (Special) in University of Ruhuna MSc. in University of Ruhuna MPhil (Reading) in University of Ruhuna

Mrs. S. Hiruni

Instructor

Dip in Information Technology in University of Colombo Dip in Information Technology - NVQ 5 Diploma in English – University of Ruhuna

Get in Touch

Connect with us for more information and support

 

Please enable JavaScript in your browser to complete this form.
Name

No. 103/1, Hakmana Rod, Matara, Sri Lanka

All Rights Reserved.