Why Choose Web Development
වෙබ් පිටු නිර්මාණය පිළිබඳ ඉතා පුළුල් දැනුමක් මෙම පාඨමාලාව මගින් ඔබට ලබාගත හැක. සාමාන්‍ය
පෙළ හෝ උසස් පෙළ අවසන් කල ඕනෑම සිසුවෙකුට මෙම පාඨමාලාව හා සම්බන්ධ විය හැක.
ලෝකයේ වඩාත්ම ජනප්‍රියම Web Language එකක් වන Java Script භාෂාවට අදාළ සියලුම මූලික
කොටස් මෙම පාඨමාලාව‌් අන්තර්ගත වේ.එමනිසා අනාගතයේ Web Development අංශයේ
රැකියාවක් කිරීමට බලාපොරොත්තු වන ඕනෑෑම අයෙකුට මෙම පාඨමාලාව අවසානයේ ලැබෙන
සහතික පත්‍රය උපකාරී වේ
Learning Outcomes
- Cover the fundamentals of internet technologies
- Design statical web pages adhering to W3C standards
- Develop interactive and dynamic web pages using Client-Side languages
- Create dynamic web pages that manipulates data on databases using ServerSide languages
- Develop the Problem-Solving skills through a web page
- Build a strong foundation for further web programming studies
Course Content
Internet Technologies
Hyper Text Markup Language (HTML)
Cascading Style Sheets (CSS)
Client-Side Programming (JS)
Server-Side Programming (PHP)
Database Connections (SQL)
Web Hosting
Working with AI
Helping to build a society of intelligent people whose developed their
skills of Information Technology
Subscribe Us on YouTube!
Stay updated with the latest lessons, tips, and exclusive content. Hit the subscribe button and join our growing community of learners on YouTube today!