Why Choose C Programming
උසස් පෙළ අවසන් කල ඕනෑම සිසුවෙකුට මෙම පාඨමාලාව හා සම්බන්ධ විය හැක. Computer
Programming පිළිබඳ කිසිඳු දැනුමක් නොමැති අයෙකුට වුවද ඒ පිලිබඳ නිවැරදි ලෙස මූලික කරුණු
මෙමගින් අවබෝධ කරගත හැක. උසස් පෙලින් පසු පරිගණක අංශයේ උපාධි පාඨමාලා හැදෑරීමට
බලාපොරොත්තු වන සිසුන් සඳහා මෙම පාඨමාලාව වඩාත් ගැලපේ.
Learning Outcomes
- Cover the fundamentals of computer programming
- Cover the main Structured Programming concepts
- Develop the Problem-Solving skills through a computer program
- Gain a practical programming experience
- Build a strong foundation for further programming
Course Content
Fundamentals of Programming
Data Types & Variables
Operators
Inputs & Outputs
Selections & Iterations
Arrays
Pointers
Functions
Data structures
Working with AI
Helping to build a society of intelligent people whose developed their
skills of Information Technology
Subscribe Us on YouTube!
Stay updated with the latest lessons, tips, and exclusive content. Hit the subscribe button and join our growing community of learners on YouTube today!