Why Choose Us Python Programming

උසස් පෙළ අවසන් කල හෝ සාමාන්‍ය පෙළ අවසන් කර උසස් පෙළ ත‌ොරතුරු තාක්ෂණ
විෂය හැදෑරීමට බලාපොර‌ොත්තු වන ඕනෑම සිසුව‌ෙකුට ම‌ෙම පාඨමාලාවට සම්බන්ධ විය හැක. මීට
අමතරව උසස් පෙළ ගණිත අංශය හදාරා ඉංජින‌ේරු උපාධි පාඨමාලාවට ත‌ේරී පත් වූ සිසුන් සඳහාද ම‌ෙම
පාඨමාලාව වැදගත් ව‌ේ. ම‌ේ සඳහා Computer Programming පිළිබඳ කිසිදු මූලික දැනුමක් අවශ්‍ය
න‌ොව‌ේ.

Learning Outcomes

  • Cover the fundamentals of computer programming
  • Perform operations on Data Structures
  • Develop the Problem-Solving skills through a computer program
  • Gain a practical programming experience
  • Build a strong foundation for further programming

Course Content

Entry Requirements

Minimum 3 Passes for Ordinary Level and Basic computer literacy skills

Instructor

Mr. J. L. A. Roshan Sameera

Instructor

BSc. in University of Kelaniya Diploma in IT (British Computer Society - UK) Diploma in Web Development

Helping to build a society of intelligent people whose developed their
skills of Information Technology

Subscribe Us on YouTube!

Stay updated with the latest lessons, tips, and exclusive content. Hit the subscribe button and join our growing community of learners on YouTube today!