Why Choose Java Programming

උසස් පෙළ අවසන් කල ඕනෑම සිසුව‌ෙකුට ම‌ෙම පාඨමාලාවට සම්බන්ධ විය හැක. ම‌ෙම පාඨමාලාව
සම්බන්ධ වීමට පෙර පරිගණක පිළිබඳ යම් මූලික දැනුමක් තිබීම අවශ්‍ය ව‌ේ. Computer Programming
වලට අදාළ Basic Programming Concepts වලට අමතරව Object Oriented Programming Concepts
යන්‍ ක‌ොටස් ද ම‌ෙම  පාඨමාලාව මගින් සම්පූර්ණ කරගත හැක. එම‌ෙන්ම Software Development
Techniques සහ Database Management යන ක‌ොටස් ද ම‌ෙහි අන්තර්ගත ව‌ේ.

Learning Outcomes

  • Cover the fundamentals of computer programming
  • Cover the Object-Oriented programming concepts
  • Develop the Problem-Solving skills through a computer program
  • Develop desktop applications development skills
  • Gain a practical programming experience
  • Build a strong foundation for further programming

Course Content

Entry Requirements

Minimum 3 Passes for Ordinary Level and Basic computer literacy skills

Instructor

Mr. J. L. A. Roshan Sameera

Instructor

BSc. in University of Kelaniya Diploma in IT (British Computer Society - UK) Diploma in Web Development